මුල් පිටුව​

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 20 බදාදා - 17:39 GMT

මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ 'ශක්තිමත්' යෝජනාවක් වෙනුවෙන් කටයුතු කරන බවට මධ්‍යම ආණ්ඩුව පවසද්දී තමිල්නාඩුවේ DMK පක්ෂයේ ඇමතිවරු පස්දෙනා සිය ඉල්ලා අස්වීම් අගමැතිවරයාට භාර දෙති. (In English)

බරාක් ඔබාමාගේ ඊශ්‍රායල් සංචාරයේදී ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය, සිරියානු යුද්ධය සහ ඊශ්‍රායල්-පලස්තීන අර්බුදය දෙසට අවධානය යොමුවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

බංග්ලාදේශයේ ජනාධිපති සිල්ලූර් රහ්මාන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කෙරිණ.

ලාංකීය දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් DMK පක්ෂය පාලක සභාගයෙන් ඉවත් වෙද්දී, ශ්‍රී ලංකාවේ 'වර්ග සංහාරය' ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව කොන්ග්‍රස් නායිකාව කියයි.

එ ජා නියෝජිතයන්ට "බාධාවකින් තොරව" ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමේ යෝජනාව "අවස්ථාව සැලසීම" දක්වා වෙනස් වීමත්, ශ්‍රී ලංකාව සම්බන්ධ "විශේෂ සැසිවාරයක්" පැවැත්විය යුතු බවට වූ සඳහන "සාකච්ඡාවක්" යනුවෙන් සංශෝධනයට ලක්වීමත් ප්‍රධාන වෙනස්කම්.

ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා දෙනමක් තමිල්නාඩු ප්‍රාන්තයේදී පහර කෑමට ලක්වීමට විරෝධය පාන ජාතික සංඝ සම්මේලනය තමිල්නාඩුවට තහංචි පැනවිය යුතු යයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

පෙර මතකයෙන්

බීබීසී ජනමාධ්‍ය පාසල

බීබීසී සිංහල අන්තර්ජාලයේ

කාලගුණය​

අද දිනය

අවම​ (°C)(°F)

උපරිම​ (°C)(°F)

මේ සඳහා Javascript අවශ්‍යවේ.කරුණාකර Javascript ක්‍රියාත්මක කරන්න

BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.